Adare Gimdare෴ ආදරේ ගින්දරේ ෴ ⚜️ D.CDamith ⚜️
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪
෴ආදරේ ගින්දරේ.. හුදකලා නිම්නයේ.... ෴
෴මා රිදුම් හංගලා.... ෴
෴හිතුමතේ විමසනා..... ෴
෴හැගුමන් කියා දුන් ජීවිතේ... ෴
෴සිහිසරේ සත්සරේ මා නොදුන් ඒ සෙනේ.. ෴
෴ගීතයෙන් මත්වෙලා දිවිපුරා.... ගයනවා... ෴
෴සිහිසරේ සත්සරේ මා නොදුන් ඒ සෙනේ.. ෴
෴ගීතයෙන් මත්වෙලා දිවිතුරා... ගයනවා... ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪
෴දෙව්රුවයි හදවතේ.. ඔබ තමයි මිහිකතේ.. ෴
෴ඇරඹුමක් ජීවිතේ.. මවෙත ගෙනා... ෴
෴කවුරුවත් නොමඇතේ... ෴
෴ඔබතරම් සෙනෙහසේ... ෴
෴පුදසුනක් නිවනසේ... ෴
෴ළග රැදෙනා... ෴
෴ඔබ තුරුලේ........ මම රැදුනේ.. ෴
෴සිහින ආදා.. පියඹාදා... ෴
෴අපමනේ.......... ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
෴ආදරේ ගින්දරේ.. හුදකලා නිම්නයේ.... ෴
෴මා රිදුම් හංගලා.... ෴
෴හිතුමතේ විමසනා..... ෴
෴හැගුමන් කියා දුන් ජීවිතේ... ෴
෴සිහිසරේ සත්සරේ මා නොදුන් ඒ සෙනේ.. ෴
෴ගීතයෙන් මත්වෙලා දිවිපුරා.... ගයනවා... ෴
෴සිහිසරේ සත්සරේ මා නොදුන් ඒ සෙනේ.. ෴
෴ගීතයෙන් මත්වෙලා දිවිතුරා... ගයනවා... ෴
🎼🎼🎼🎼 MuSiC 🎼🎼🎼🎼
🌷*¨`*• 🎖 ⚜️B.O.K ⚜️🎖•*¨`*🌷
♪▬▬▬⚜️ D.CDamith ⚜️▬▬▬♪