menu-iconlogo
huatong
huatong
hr-jothi-pala-mi-pirunu-suwanda-mal-wane-cover-image

Mi Pirunu Suwanda Mal Wane

H.R Jothi palahuatong
palletmonhuatong
Lirik
Rekaman
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

1...male

2 ...female

මී පිරුණු සුවඳ මල් වනේ....

ආදරය සිනාසෙනු පෙනේ....

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා...

අනන්තයට යයි පියාඹලා...

රැව් නැගී තුරුනු හද දිනේ....

ජීවිතයෙ අරුත දැන් දැනේ....

හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා....

කතා කරයි පියා සල සලා....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

සිහිනෙකින් හරී.. සිතන්නට බැරී..

ඉඳුනිලක් ලැබී.. කැලුම් දෙයි පිරී..

විමන් නොපතමී.. යොවුන් නොසොයමී..

ඔබගෙ හද බිමේ.. වැතිර සැතපෙමී..

නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා...

නින්ද යයි සුවෙන් නිසංසලේ...

රැව් නැගී තුරුනු හද දිනේ...

ජීවිතයෙ අරුත දැන් දැනේ...

හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා..

කතා කරයි පියා සල සලා...

මී පිරුණු සුවඳ මල් වනේ...

ආදරය සිනාසෙනු පෙනේ...

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා...

අනන්තයට යයි පියාඹලා...

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

කොකුන් තවරලා.. සඳුන් මුසුවෙලා..

සුගන්ධය ගලයී.. සුළඟෙ විසිරිලා..

පෙරදි තැනකදි.. දිනෙක බැඳි බැදී..

හිටිය හැටි සිතේ.. මතකෙ ඇඳි ඇදී..

ඒ දිනත් එසේමයි මේ දිනත් මෙවාගේ

පෙම් පහන් දිලෙයි භවෙන් භවේ.....

මී පිරුණු සුවඳ මල් වනේ...

ආදරය සිනාසෙනු පෙනේ...

පැතුම් බිහිවෙලා කුරුලු වෙස් වලා...

අනන්තයට යයි පියාඹලා....

අනන්තයට යයි පියාඹලා....

අනන්තයට යයි පියාඹලා....

Selengkapnya dari H.R Jothi pala

Lihat semualogo

Kamu Mungkin Menyukai