menu-iconlogo
huatong
huatong
avatar

Nisasala Hadawatha (නිසසල හදවත )

Hr Jothipalahuatong
🇱🇰⭐⚔️🅼🅰🅷🅴🆂🅷⚔️⭐🇱🇰huatong
Lirik
Rekaman
[A] නිසසල හදවත

සසලව කැළඹෙයි

ගත සිත අවිවේකයි

සසිකාමිණියේ මටම නොතේරෙන

එකම රහස මේකයි

එකම රහස මේකයි

[A] දහසක්‌ දෙන මැද

රසතැන් මුසුවුණ

ගීතනු ලියලනවා

මියුලැස්‌ පරදින ඔබේ ඇස්‌ අභියස

මගෙ දිව ගොත වෙනවා

තෙරපෙන සිතුවිලි

පටලැවි බිඳි බිඳි

මුවගින් ගිලිහෙන්නේ

එහි නැති අරුතක්‌

වදන් වැලක්‌ මිස

ඇයි මා ගොළුවෙන්නේ

ඇයි මා ගොළුවෙන්නේ

[B] නිසසල හදවත

සසලව කැළඹෙයි

ගත සිත අවිවේකයි

[A] සසිකාමිණියේ මටම

නොතේරෙන

එකම රහස මේකයි

එකම රහස මේකයි

[B] සැතපෙන යාමෙදි

යටිහිත අවදිව

ඔබ සිහි ගන්වනවා

කුටියෙහි සතරැස

රුවැති විමන් ලෙස

හසරැලි නංවනවා...

දෙසවන් සනහන

ඒ ලෙන්ගතු හඞ

දෙසවන් වෙත එද්දෙන්

දෙනයන කළ පින්

දෙනයන පිනවන

තුරු මට පලදෙද්දෙන්...

තුරු මට පලදෙද්දෙන්...

[B] නිසසල හදවත

සසලව කැළඹෙයි

ගත සිත අවිවේකයි

සසිකාමිණියේ

මටම නොතේරෙන

එකම රහස මේකයි

එකම රහස මේකයි

Selengkapnya dari Hr Jothipala

Lihat semualogo

Kamu Mungkin Menyukai

Nisasala Hadawatha (නිසසල හදවත ) oleh Hr Jothipala - Lirik & Cover