menu-iconlogo
huatong
huatong
avatar

Pem kala Waradata HQ පෙම් කල

Indrani Bogodahuatong
stephaniesanchez_670huatong
Lirik
Rekaman
නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

පෙම් කල වරදට මට වද දෙන්නේ...

පෙම් කල හිතකින් නොවන නිසා...

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන

ආදරයේ සුව දැණුනු දිනේ..

ආදරයේ සුව දැණුනු දිනේ..

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

යන එන හමුවන මග අවුරාලා..

ආදරයක් වැළකිය හැකිදෝ..

................

යන එන හමුවන මග අවුරාලා...

ආදරයක් වැළකිය හැකිදෝ...

නොපෙනෙද ඔහුගේ දෙපතුල මා වෙත

සැනහෙනු මේ රැකවල් බිඳ දා..

සැනහෙනු මේ රැකවල් බිඳ දා...

පෙම් කල වරදට මට වද දෙන්නේ...

පෙම් කල හිතකින් නොවන නිසා...

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන

ආදරයේ සුව දැණුනු දිනේ...

ආදරයේ සුව දැණුනු දිනේ....

නවතම LIVE කැරෝකේ

සදහා(රන්තරු LIVE TRACK)

SUBSCRIBE කරන්න

•.• •.• •.• •.•

චිත්රාවක් වන්නේ නෑ මා නම්...

අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා..

...............

චිත්රාවක් වන්නේ නෑ මා නම්...

අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා..

ආදරයේ සුව ඔබට දැනේවී...

පෙම්වතියක මුණ ගැහුණු දිනේ...

පෙම්වතියක මුණ ගැහුණු දිනේ...

පෙම් කල වරදට මට වද දෙන්නේ...

පෙම් කල හිතකින් නොවන නිසා..

අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන

ආදරයේ සුව දැණුනු දිනේ...

ආදරයේ සුව දැණුනු දිනේ...

Selengkapnya dari Indrani Bogoda

Lihat semualogo

Kamu Mungkin Menyukai