menu-iconlogo
huatong
huatong
jackbro-lanwela-hima-seethe-cover-image

Lanwela hima seethe

JackBrohuatong
🌈️JackBro.🌻𝄞huatong
Lirik
Rekaman
Lyrics arranged by

Sanju

$> JackBro <$

(M)  ලංවෙලා හිම සීතේ

පා නුරා නිල් දෑසේ

පෑ සෙනේහෙන්

මා මත් වෙලා

නිල් ගැබේ පායනා

පුන්සඳේ රැස් පවා

සිනාසී අප දිහා බලා උන්නා

(F)  ලංවෙලා හිම සීතේ

පා නුරා නිල් දෑසේ

පෑ සෙනේහෙන්

මා මත් වෙලා

Artist > Udesh Indula

Lyrics arranged by

Sanju

$> JackBro <$

(M)  සුමුදු මල් පියල්ලේ

රෑ දෙතොල් සිනාසී

මා හද විලේ ඔබ හැංගුණා

ඔය දෑතේ මුදු පහසින් මා

කිතිකැවිලා

ඔබේ පෙම් තුරුල්ලේ උණුසුම් වුණා

(F)  ලංවෙලා හිම සීතේ

පා නුරා නිල් දෑසේ

පෑ සෙනේහෙන්

මා මත් වෙලා

Artist > Udesh Indula

Lyrics arranged by

Sanju

$> JackBro <$

(F)  මහද රන් විමානේ

ලැගුම්.ගත් සුගන්ධී

මේ නිල් විලේ අද හැංගිලා

හැමු සුළඟේ මුසු සුවඳින්

මා හද සලා

තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා

(M)  ලංවෙලා හිම සීතේ

පා නුරා නිල් දෑසේ

පෑ සෙනේහෙන්

මා මත් වෙලා

(F)  නිල් ගැබේ පායනා

පුන්සඳේ රැස් පවා

සිනාසී අප දිහා බලා උන්නා

(M)  ලංවෙලා හිම සීතේ

පා නුරා නිල් දෑසේ

පෑ සෙනේහෙන්

මා මත් වෙලා

(M) ලා..ලල ලාලලා...ලාලා ලාලා

ලා..ලල ලාලලා...ලාලා ලාලා

ලා..ලල ලාලා...ලාලා ල ලාලා

ලා..ලල ලාලලා...ලාලා ලාලා..ලා..

$> JackBro <$

Selengkapnya dari JackBro

Lihat semualogo