menu-iconlogo
huatong
huatong
jothipala-babara-wage-cover-image

Babara wage

Jothipalahuatong
vithanagehuatong
Lirik
Rekaman
කඩුල්ල (ගැමියන්ගෙන්)වැඩක්

Upload by රුවන්

ජෝති ගී

බඹරා වගේ ..ඇත තවම විසේ..

බඹරා වගේ.. ඇත තවම විසේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ..

බඹරා වගේ.. ඇත තවම විසේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ

සල්ලි නැතේ මට විස්කි නැතේ

කඩුල්ල (ගැමියන්ගෙන්)වැඩක්

Music Music Music Music

Upload by රුවන්

යහළුවෙලා සිටි අය නැතේ...

වැටී..ගියත් අප..එකාවගේ..

යහළුවෙලා සිටි අය නැතේ...

වැටී..ගියත් අප..එකාවගේ..

ගල්මුල් ආවත් බයනෑ බයනෑ

ගල්මුල් ආවත් බයනෑ බයනෑ

අපට සිතට දුක නෑ...

බඹරා වගේ ඇත තවම විසේ

සල්ලි නැතේ මට විස්කි නැතේ

සල්ලි නැතේ මට විස්කි නැතේ

කඩුල්ල (ගැමියන්ගෙන්)වැඩක්

Music Music Music Music

Upload by රුවන්

පැතුම් සැබෑවන ජීවිතේ....

අලුත් දසුන් නව ලොවෙන් මැවේ

පැතුම් සැබෑවන ජීවිතේ..

අලුත් දසුන් නව ලොවෙන් මැවේ

මා...යන ගමනේ...බැමි නෑ බැදුනේ

මා...යන ගමනේ...බැමි නෑ බැදුනේ

ගිමන් පවස නොදැනේ

බඹරා වගේ ..ඇත තවම විසේ..

බඹරා වගේ.. ඇත තවම විසේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ.

බඹරා වගේ ..ඇත තවම විසේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ..

සල්ලි නැතේ මට විස්කි නැතේ...

කඩුල්ල (ගැමියන්ගෙන්)වැඩක්

Selengkapnya dari Jothipala

Lihat semualogo