menu-iconlogo
huatong
huatong
avatar

Opada | ඔපදා (Vishwa's Tracks)

Kanchana Anuradhihuatong
🇱🇰☣️♻️✮𝐕𝐢𝐒𝐡𝐖𝐚❁͜͡♻️☣️huatong
Lirik
Rekaman
[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

ORIGINAL ARTIST : KANCHANA ANURADHI

SONG NUM : 82

DUET : A/B

A:නන නා නා නන නනන නා නා

නනන නන නා නා නනා

A:ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා

මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ

මනලෝල කොමල තවරා...

ඔයා...ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා

මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

B:පෙම්දඟ දාමී - දේහ නාරී - බැල්මකින් උදම් වනා

වැහි මුතු වෑහී - සේද සාරී - වාගෙ දැන් දුහුල් වළා

ගායනා සකුණ ගීයක නාදෙනා

කුසුම රහසෙම පූදිනා

අනගි මොහොතකි කිමිද කිමිද සරනා...මනා...

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා

මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

<<<<<<<<<<<>>>>>>>>>>>

A:හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී

හෝ..... නෑ හානිකාරී භාරී සුනාරී

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

A:නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ

මනලෝල කොමල තවරා...

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා

මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

[Vishwa's Tracks - Vishwa Hettiarachchi]

Selengkapnya dari Kanchana Anuradhi

Lihat semualogo