ප්රිය ලදුනේ මට විතරද
(F)ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සදුනේ මට විතරද
(M)මුදු මුහුණේ සුව දැනුනේ
ප්රිය ලදුනේ මට විතරද
(F)ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සදුනේ මට විතරද
(M)පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මං විතරද
(F)උර තලයේ හිස රන්දා
සුව වින්දේ මං විතරද
(M)මුදු මුහුණේ සුව දැනුනේ
ප්රිය ලදුනේ මට විතරද
(F)ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සදුනේ මට විතරද
(M)ඉග නෙරියේ රැලි බින්දේ
ප්රිය ලදුනේ මං විතරද
ඉග නෙරියේ රැලි බින්දේ
ප්රිය ලදුනේ මං විතරද
(F)ඉග නෙරියේ රැලි සැදුවේ
හිමි සදුනේ මගෙ විතරද
(M)මුදු මුහුණේ සුව දැනුනේ
ප්රිය ලදුනේ මට විතරද
(F)ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සදුනේ මට විතරද
(M)මුදු මුහුණේ සුව දැනුනේ
ප්රිය ලදුනේ මට විතරද
(F)ඔබේ සුසුමේ සුව දැනුනේ
හිමි සදුනේ මට විතරද