෴ ෴ කවිකාරියේ සිංදු කියනා ළඳේ ෴
෴ නුඹදෝ රැහේ කෝකිලා ෴
෴ ෴මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ෴
෴ අනේ ස්වාමී හැන්දෑ වෙලා... ෴
෴ ෴ කවිකාරියේ සිංදු කියනා ළඳේ ෴
෴ නුඹදෝ රැහේ කෝකිලා ෴
෴ ෴මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ෴
෴ අනේ ස්වාමී හැන්දෑ වෙලා... ෴
෴ ෴ දෙකනේ රිදී තෝඩු ලා ෴
෴ නළලේ කොකුම් පාට ලා ෴
෴ වීණා වයා තාලෙටා ෴
෴ කවි ගී අසා ආවේ මා... ෴
෴ ෴වීණා වයා කවි ගී ගයා ෴
෴ අපි යන්නේ රුපියල් සොයා... ෴
*¨`*• B.O.K •*¨`*
෴ ෴ කවිකාරියේ සිංදු කියනා ළඳේ ෴
෴ නුඹදෝ රැහේ කෝකිලා ෴
෴ ෴මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ෴
෴ අනේ ස්වාමී හැන්දෑ වෙලා... ෴
෴ ෴ හිඟමන් නොයා මාවතේ ෴
෴ මහදේ රැඳෙන් රූපිකා ෴
෴ සසරේ ගෙනා ආදරේ ෴
෴ පඬුරයි ඔබේ දෝතටා... ෴
෴ ෴දෙවි සාමිනේ මංදා අනේ ෴
෴ සිත මාගේ චංචල වෙලා... ෴
*¨`*• B.O.K •*¨`*
෴ ෴ කවිකාරියේ සිංදු කියනා ළඳේ ෴
෴ නුඹදෝ රැහේ කෝකිලා ෴
෴ ෴මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ෴
෴ අනේ ස්වාමී හැන්දෑ වෙලා... ෴
෴ ෴ කවිකාරියේ සිංදු කියනා ළඳේ ෴
෴ නුඹදෝ රැහේ කෝකිලා ෴
෴ ෴මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ ෴
෴ අනේ ස්වාමී හැන්දෑ වෙලා... ෴