menu-iconlogo
huatong
huatong
avatar

Himi Una Oba Mata Ahimi Wela

Manjula Pushpakumarahuatong
pranzonihuatong
Lirik
Rekaman
Follow :

හිමි වුනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවාගන්නේ මා ආදරේ

පෑ ආදරේ...

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුලු සලා ජීවිතේ

මේ ජීවිතේ

සිතුවේ නෑ පැහැසර සිනා

කුරිරු වී හැර යයි කියා...ohhh

(Music)

සිහින නෙලා පැලදුව දා

මල් මාල හිත් මානයේ

සිහි වෙනවා උමතු සිනා

නිල් පාට නෙත් මායිමේ

සිහින නෙලා පැලදුව ද

මල් මාල හිත් මානයේ

සිහි වෙනවා උමතු සිනා

නිල් පාට නෙත් මායිමේ

ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්

ඇයි ඔයා මට මේ තරම්

(Music)

පෙම බිද දා හැර ගිය දා

දුක දැනුනේ නැතිදෝ මගේ

කදුලු හොරා වැටෙන තුරා

පිටු පැවේ ඇයි ජීවිතේ

පෙම බිද දා හැර ගිය දා

දුක දැනුනේ නැතිදෝ මගේ

කදුලු හොරා වැටෙන තුරා

පිටු පැවේ ඇයි ජීවිතේ

ලංවුනේ වෙන්නනම් පෙම් කලේ තුරුලේ ඉදන්

ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවාගන්නේ මා ආදරේ

පෑ ආදරේ

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුලු සලා ජීවිතේ

මේ ජීවිතේ

සිතුවේ නෑ පැහැසර සිනා

කුරිරු වී හැර යයි කියා..ohhhh

Thank You Very Much

Selengkapnya dari Manjula Pushpakumara

Lihat semualogo

Kamu Mungkin Menyukai