menu-iconlogo
huatong
huatong
avatar

Himi unu oba mata

Manjula Pushpakumarahuatong
neuromncr9huatong
Lirik
Rekaman
හිමිවුනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවා ගන්නේ මා ආදරේ..

පෑ ආදරේ...

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුළු සලා ජීවිතේ..

මේ ජීවිතේ...

සිතුවෙ නෑ පැහැසර සිනා..

කුරිරු වී හැර යයි කියා.. ඕඕ...

Music

සිහින නෙලා.. පැලඳුව දා..

මල් මාල හිත් මානයේ

සිහිවෙනවා උමතු සිනා..

නිල් පාට නෙත් මායිමේ..

සිහින නෙලා.. පැලඳුව දා..

මල් මාල හිත් මානයේ

සිහිවෙනවා උමතු සිනා..

නිල් පාට නෙත් මායිමේ..

ලං වුනේ වෙන් වෙන්න නම්..

පෙම් කලේ තුරුලේ ඉදන්

ඇයි ඔයා මට මේ තරම්..

Music

පෙම බිඳදා.. හැර ගිය දා..

දුක දැනුනෙ නැතිදෝ මගේ

කදුළු හොරා වැටෙන තුරා

පිටු පෑවෙ ඇයි ජීවිතේ..

පෙම බිඳදා.. හැර ගිය දා..

දුක දැනුනෙ නැතිදෝ මගේ

කදුළු හොරා වැටෙන තුරා

පිටු පෑවෙ ඇයි ජීවිතේ..

ලං වුනේ වෙන් වෙන්න නම්..

පෙම් කලේ තුරුලේ ඉදන්

ඇයි ඔයා මට මේ තරම්..

හිමිවුනු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවා ගන්නේ මා ආදරේ..

පෑ ආදරේ...

නිදි නැති රැය ඔබ ගැනම සිතා

මතකය පාරා කදුළු සලා ජීවිතේ..

මේ ජීවිතේ...

සිතුවෙ නෑ පැහැසර සිනා..

කුරිරු වී හැර යයි කියා.. ඕඕ...

Aakash Noval Production

Selengkapnya dari Manjula Pushpakumara

Lihat semualogo