menu-iconlogo
huatong
huatong
avatar

Sinahawa Atharin

Milton Mallavaarachchihuatong
loveudearhuatong
Lirik
Rekaman
සිනහව අතරින් කඳුලක් උපන්නා

ඒ බැව් නොදැනම

සිනහවක් ම පෑවා..

සිනහව අතරින් කඳුලක් උපන්නා

ඒ බැව් නොදැනම

සිනහවක් ම පෑවා..

සිනහව අතරින්...

️ ️ ️ ️ ️

හිම කැට වැටෙනා සීතල උදයක

ඇය හමු වූවා කඳුකර පෙදෙසක

හිම මෙන් පිරිසිඳු ඔබෙ ආදරයේ...

........

හිම මෙන් පිරිසිඳු ඔබෙ ආදරයේ

සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳූරේ

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට

කඳූලැලි දුන් ඔය නිල්මිණි දෑසට

පමණයි කෙල්ලේ ආලය කෙරුවේ...

සිනහව අතරින් කඳුලක් උපන්නා

ඒ බැව් නොදැනම

සිනහවක් ම පෑවා...

සිනහව අතරින්

️ ️ ️ ️ ️

හදවත ගොළු නැත මා මියුලැසියේ

ගොළු කලේ කවුදැයි ඔබ නේද දන්නේ..

ඔබ පමණයි මට සතුටට හිටියේ...

.......

ඔබ පමණයි මට සතුටට හිටියේ

ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ..

නිල්මිණි දෑසට මම සුදු ආසයි

ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි

කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කඳුලක් උපන්නා

ඒ බැව් නොදැනම

සිනහවක් ම පෑවා...

සිනහව අතරින් කඳුලක් උපන්නා

ඒ බැව් නොදැනම

සිනහවක් ම පෑවා...

සිනහව අතරින්...

️ By

Selengkapnya dari Milton Mallavaarachchi

Lihat semualogo
Sinahawa Atharin oleh Milton Mallavaarachchi - Lirik & Cover