menu-iconlogo
huatong
huatong
avatar

හිතට හිත පෙම් කෙරෑ තරම් hitha pem keru tharamwith

Nadeera Nonishuatong
sassifydsilvershuatong
Lirik
Rekaman
හිතට හිත පෙම් කෙරෑ තරම්

මතක නැතිවද පැතු පැතුම්

හුස්ම නුඹ මගේ හුස්ම තරම්

වටිනවා මගෙ රත්තරං..

Music

ඔය සිනහවේ ඔය කතාවේ මිහිර අමතක නෑ..

වේදනාවයි කදුල පමණයි සතුට මට හිමි නෑ

රිදුම් නොම දෙම් වේදනා ඇති තවත් උහුලනු.. බෑ

ගැහෙන හදවත මියදුනු දාටත් අමතක වෙන්නේ නෑ

හිතට හිත පෙම් කෙරෑ තරම්

මතක නැතිවද පැතු පැතුම්

හුස්ම නුඹ මගේ හුස්ම තරම්

වටිනවා මගෙ රත්තරං

Music

පැතුව පිවිතුරු පේරේම හැගුමන්

මා ඔබෙන් ලැබැදී

ලැබුනේ විරහව කදුල තනිකම බිදුනු සිතුවිලි

රිදුම් නොම දෙම් වේදනා ඇති

උහුලනු බෑ තනි වී...

මගේ හදවත මියදුනු දාටත් අමතක නොම වේවී

හිතට හිත පෙම් කෙරෑ තරම්

මතක නැතිවද පැතු පැතුම්

හුස්ම නුඹ මගේ හුස්ම තරම්

වටිනවා මගෙ රත්තරං

රෑ...රෑ...රෑ...රෑ...රෑ....රෑ

රෑ...රෑ...රෑ...රෑ...රෑ....රෑ

ඒ...ඒ...ඒ...ඒ...ඒ....ඒ

ඒ...ඒ...ඒ...ඒ...ඒ....ඒ

END....

Selengkapnya dari Nadeera Nonis

Lihat semualogo