menu-iconlogo
huatong
huatong
avatar

Anthima Mohothedi

Nilan Hettiarachchihuatong
pflint1171huatong
Lirik
Rekaman

නටඹුන් වෙලා කඩන් වැටුනූ

අපෙ ආදරේ මතක පිලිරූ...

නැවතත් ගොඩ නැගෙයිද කියලා

අපි කාලයට භාර කරමූ.....

මේ භවයෙදී එකට අතැගිලි බැදී

ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

Lyrics By Dilakshman piyadasun

දෙනෝදහක් හිටියත් ලෝකේ

ඔබේ දෑත පමණයි ඕනේ

සැපේ නොවේ දුකේදි මාගේ

අසලින් සිටි නිසා...

හෝ.... ගෙවී ගියත් දින සති ගානේ

හදාගන්න බෑ හිත මාගේ..

ගෙවූ කාලෙ සත්තයි මට

හීනයක් වාගෙ ඔබ හා....

මේ භවයෙදී එකට අතැගිලි බැදී

ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

www. .com Dasun

පිටාරෙ යන ගගුලක් වාගේ...

දෝරෙ ගලන ආදරේ මගේ...

වෙනස් නොවී තාමත් පෙර

වාගෙම ලගින් තියෙනවා....

හෝ..... කොහේ කොතන හිටියත් පොලොවේ ...

යලිත් වතාවක් මට ඔබගේ

සෙනෙහෙ ලැබුනොතින් මම

සිල්පද පහම රැකගන්නවා...

මේ භවයෙදී එකට අතැගිලි බැදී

ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

නටඹුන් වෙලා කඩන් වැටුනූ

අපෙ ආදරේ මතක පිලිරූ...

නැවතත් ගොඩ නැගෙයිද කියලා

අපි කාලයට භාර කරමූ.....

මේ භවයෙදී එකට අතැගිලි බැදී

ඔබෙ වෙන්න පිං මදි වුනොත් මට යලී...

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

අන්තිම මොහොතේ දී

මගෙ ඇස් වලට පෙනී

ඔබ හිටියොතින් රැදී

මට ඒ හොදටෝම ඇතී....

Present By Dasun Creation

Selengkapnya dari Nilan Hettiarachchi

Lihat semualogo