menu-iconlogo
huatong
huatong
nirmala-ranathunga-me-krura-lokayen-midi-cover-image

Me Krura Lokayen Midi

Nirmala Ranathungahuatong
rexmcmanhuatong
Lirik
Rekaman
මේ කෘර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම්

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ

වෙතට පලා එන්නම් ......

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම්

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ

වෙතට පලා එන්නම් ......

හඳේ තෙතක් නැ දයා දියක් නැ බැලු

බැලු අත කිසි පිළිසරණක් නැ ..

හඳේ තෙතක් නැ දයා දියක් නැ බැලු

බැලු අත කිසි පිළිසරණක් නැ ..

මුළු ලොවම රව ඔරවා බලන වෙලේ

ඔබ වෙතට පලා එන්නම්....

ඔබ වෙතට පලා එන්නම්....

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම්

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ

වෙතට පලා එන්නම් ......

රාගී නෙතු යුග දැල්වේ තැන තැන

සියුමැලි වදනක් ගව්ගනනක නැ ...

රාගී නෙතු යුග දැල්වේ තැන තැන

සියුමැලි වදනක් ගව්ගනනක නැ ...

රණ බිමක ගැටී ලොව අවි ගැටෙනා

වෙලේ ඔබ වෙතට පලා එන්නම්...

ඔබ වෙතට පලා එන්නම්...

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම්

මේ කෘර ලෝකයෙන් මිදී ඔබ

වෙතට පලා එන්නම් ......

thank you...

DinaliRoshima

Selengkapnya dari Nirmala Ranathunga

Lihat semualogo