menu-iconlogo
huatong
huatong
avatar

Sada da wasa

Nirmala Ranathungahuatong
🇱🇰🌿🎸Wijaya🎸🌿🇳🇿huatong
Lirik
Rekaman
සද ද වසා හිරුද වසා

තරුද පිසදමා

ඇමද අහස සයුරු දියෙන්

ඇගිලි තුඩු තෙමා

ලියමි අකුරු සතරක් එහි

මගේ සුරතින්

ඔබ ආ කළ කියවමි එය

බල බලා නෙතින්

ආදරෙයි ...

ආදරෙයි

*****

නිම්නාද තිළිණයකි

Track No 20

*****

*****

නිම්නාද වෙනුවෙන් අප්ලෝඩ් කලේ විජය - මංජු

*****

ගග සමුදුර තුරුලිය ගොමු

කදු හිම හමුවේ

අග හිගයක් නැති විලසින්

අතු දලු නැමුවේ

මග පියවර සලකුණු දිග

පෙර මග හමුවේ

තුටු ආසිරි වැසි දියරෙන්

මිහිකත තෙමුවේ

සද ද වසා හිරුද වසා

තරුද පිසදමා

ඇමද අහස සයුරු දියෙන්

ඇගිලි තුඩු තෙමා

ලියමි අකුරු සතරක් එහි

මගේ සුරතින්

ඔබ ආ කළ කියවමි එය

බල බලා නෙතින්

ආදරෙයි ...

ආදරෙයි

*****

පද - ප්‍රේම කීර්ති ද අල්විස්

තනු - විජේරත්න රණතුංග

හඩ - නිර්මලා රණතුංග

*****

ලය සරැලිව පවනට මුදු

ගී රස මුමුණයි

රැය සදවත තරු මුතුකැට

ගෙල වට අමුණයි

ඔබ පිලිබද මගෙ මතකය

හෙමිහිට පිපුණයි

මීමැසි තුඩ තුඩ ගා ඒ

රස මට දෑනුණයි

සද ද වසා හිරුද වසා

තරුද පිසදමා

ඇමද අහස සයුරු දියෙන්

ඇගිලි තුඩු තෙමා

ලියමි අකුරු සතරක් එහි

මගේ සුරතින්

ඔබ ආ කළ කියවමි එය

බල බලා නෙතින්

ආදරෙයි ...

ආදරෙයි

*****

ස්තූතියි

*****

Selengkapnya dari Nirmala Ranathunga

Lihat semualogo

Kamu Mungkin Menyukai

Sada da wasa oleh Nirmala Ranathunga - Lirik & Cover