Piyum Neela Official Music Shen Creation
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්...
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට
පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින්...
Official Music Shen Creation
ඔබගේ වරලේ කුසුමේ සුදු රේණු පවා – සුවඳ දෙවා පාවේ රෑ සීනේ - මහ රෑ පානේ
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී වසන්න කතාව කියන්න කෝමල සිනා පොදින්
Official Music Shen Creation
ඔබගේ දෙපයේ වෙලෙනා හඬ නූපුරයේ - ජීවනයේ රන් වන් පෙම් අරණේ - ආදර ගී වරුණේ
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්න කතාව කියන්න කෝමල සිනා පොදින්...
පියුම් නීල විල උපන්ලියේ
අහංකාර ඔබෙ යොවුන් වියේ
නෙතු කැලුම් වැදී
මගෙ හිත දුකින් රිදේ
සිධංඟනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්න කතාව කියන්න කෝමල සිනා පොදින්...
වසන්න කතාව කියන්න කෝමල සිනා පොදින්...
වසන්න කතාව කියන්න කෝමල සිනා පොදින්...
Official Music Shen Creation