menu-iconlogo
huatong
huatong
avatar

Wisikkeruwa Sitha { NEW }

Raini Charukahuatong
🈯u2063u2063🎼_Rithu_🎼🈯u2063u2063huatong
Lirik
Rekaman
.✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

Song Number ---35

Arrange By

🈯🎼_Rithu_🎼🈯

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස

මගෙ තුරුලට ගත්තා

දවසක් දා

අනන්තයට යන දිගන්තයට මග අලංකාර වෙයි

රැදුණොත් ඔබ මා හා

ඔබ මා හා

නෙතේ කඳුලු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන

මුව හසරැලි කැන්දා

ඉමු සැමදා

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

Arrange By

🈯🎼_Rithu_🎼🈯

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

මටසිලිටුයි සිත එය පාරන්න එපා

පෙම් ගඟ කලඹා බොරකරලන්න එපා

විසිතුරු මල් දැකලා

කලබල වෙන්න එපා

මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

Arrange By

🈯🎼_Rithu_🎼🈯

✳️✳️✳️✳️✳️✳️✳️✳️✳️

පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා

ලස්සන ලෝකේ වරදින් දකිනු එපා

හිඳිනට සෙනෙහෙ සිතින්

විඳිනට සුවේ ඉතින්

මා පමණයි ඔබ ළඟ ඉන්නේ සැමදා

විසික්කෙරුව සිත යළිත් අහුලගෙන මැණික් කැටය ලෙස

මගෙ තුරුලට ගත්තා

දවසක් දා

අනන්තයට යන දිගන්තයට මග අලංකාර වෙයි

රැදුණොත් ඔබ මා හා

ඔබ මා හා

නෙතේ කඳුලු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන

මුව හසරැලි කැන්දා

ඉමු සැමදා

🈯🎼_Rithu_🎼🈯

🈯🎼_PLEIADES_🎼🈯

💕

Selengkapnya dari Raini Charuka

Lihat semualogo