menu-iconlogo
huatong
huatong
avatar

duwillen wathsunu thawara අතුල අධිකාරි ෆ්ලෑෂ්බෑක් එක්ක

Rohana Weerasinghehuatong
🇱🇰nkhksrilankahuatong
Lirik
Rekaman
{1} දූවිල්ලෙන් වත්සුනු තවරා

කුමර කුමරියන් වී

ලෙන්ගතු ඇසුරේ

වහස් බැලූම් දෙන හැන්දෑවේ

නන්නාඳුනනා...

කය මිස සිත නැති පුරවරයේ

කවුරුන් හෝ තුරුලේ

නිමේෂයක්

කොඳුරාවී රහසින්

ආ ගිය උන් හිටි තැන් සඟවා

ගිණිකඳු සිරසේ

මලපුඬු අතරේ

කැදලි සදාවී

මොණර කිරිල්ලී

චිත්‍රපටය සප්ත කන්‍යා

චිත්‍රපට අංක 761

නිකුත්වූ දිනය 1993-07-16

වර්ණ සංයෝජනය Colour

වර්ණ ඝණය 35 mm

වර්ගීකරණය Drama

{2} රැයකින් රැයකට කුස පිරෙනා

සද සෙවනල්ලේ

සිත ඇති

කය නැති

මිටියාවත ඉවුරේ

වහස් බැලූම් සගවා

උකුසු ඇසක් ගෙන ගුරුලූ වෙසක් ගෙන

පියබා යාවී...

මොණර කිරිල්ලී

ප්‍රධාන නළුවා Kamal Addararachchi

ප්‍රධාන නිළිය sangeetha Weeraratne

අධ්‍යක්ෂකණය H.D. Premarathna

නිෂ්පාදනය H.D. Premarathna

{1} සැඩ සුලගේ

මුල් ඉදිරි යන ගස මුදුනේ

නුපන් දවසේ

රන් කිරි කඳුලේ

සිහින දකිවී

මොණර කිරිල්ලී

{2} සිහින දකිවී

මොණර කිරිල්ලී

සිහින දකිවී

මොණර කිරිල්ලී

Selengkapnya dari Rohana Weerasinghe

Lihat semualogo
duwillen wathsunu thawara අතුල අධිකාරි ෆ්ලෑෂ්බෑක් එක්ක oleh Rohana Weerasinghe - Lirik & Cover