menu-iconlogo
huatong
huatong
avatar

Malak Wela Oba Pipenna

Rohana Weerasinghehuatong
s.trentini68huatong
Lirik
Rekaman
මලක් වෙලා ඔබ පිපෙන්න.

ආදරේ... සුවඳ දෙන්න.

ගඟක් වගේ ඔබ ගලන්න.

සෙනෙහසින්.... පිරී යන්න.

මලක් වෙලා ඔබ පිපෙන්න.

ආදරේ... සුවඳ දෙන්න.

ගඟක් වගේ ඔබ ගලන්න.

සෙනෙහසින්.... පිරී යන්න.

ප්‍රේමයේ... රස කල්පනා....

හදවතේ... තව මවා... දෙන්න

ප්‍රේමයේ... රස කල්පනා....

හදවතේ... තව මවා... දෙන්න

නැවුම් සඳක් වී... මල් මාවතේ...

මුතු සලා... ඔබ සිනා...සෙන්න

මලක් වෙලා ඔබ පිපෙන්න.

ආදරේ... සුවඳ දෙන්න.

ගඟක් වගේ ඔබ ගලන්න.

සෙනෙහසින්.... පිරී යන්න.

මා නෙතේ... සුව සිහිනයේ...

මේ ලෙසේ.... ඔබ රැඳී... ඉන්න

මා නෙතේ... සුව සිහිනයේ...

මේ ලෙසේ.... ඔබ රැඳී... ඉන්න

පවන් රොදක් සේ... මා ලඟ වෙලී...

ජීවිතේ.... දුක නිවා....ලන්න

මලක් වෙලා ඔබ පිපෙන්න.

ආදරේ... සුවඳ දෙන්න.

ගඟක් වගේ ඔබ ගලන්න.

සෙනෙහසින්.... පිරී යන්න.

මලක් වෙලා ඔබ පිපෙන්න.

ආදරේ... සුවඳ දෙන්න.

ගඟක් වගේ ඔබ ගලන්න.

සෙනෙහසින්.... පිරී යන්න.

Selengkapnya dari Rohana Weerasinghe

Lihat semualogo