menu-iconlogo
huatong
huatong
avatar

Raata Mang

Romesh Sugathapalahuatong
pxi_consequence_83huatong
Lirik
Rekaman
රෑට මන් සිහිනෙන් ඇවිදින්

රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත්

ඔබ හට පුදන්නම්

නින්දේම සැමදා ඉන්නම්

ඔබ ලඟ හිදී නම්

පාට ගෑ හීනයේ

දෙතොල් මල් සිඹින්නම්

රෑට මන් සිහිනෙන් ඇවිදින්

රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත්

ඔබ හට පුදන්නම්

මේ ප්රේම පාරේ

පියමැන්නේ අපි දෙන්නා

සිහිනේ සදාදී

ඔය තුරුලේ මන් උන්නා

රෑ මල් නෙලාලා

වරලේ ගසාලා

නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මන්

රෑට මන් සිහිනෙන් ඇවිදින්

රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත්

ඔබ හට පුදන්නම්

පිනිබාන යාමේ

මල් යායේ රොන් ගන්නා

බඹරා ඔයා නම්

මල වාගේ මම ඉන්නම්

මේ පෙම් කතාවේ

බඹරිදු තමා මන්

මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්

රෑට මන් සිහිනෙන් ඇවිදින්

රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත්

ඔබ හට පුදන්නම්

නින්දේම සැමදා ඉන්නම්

ඔබ ලඟ හිදී නම්

පාට ගෑ හීනයේ

දෙතොල් මල් සිඹින්නම්

රෑට මන් සිහිනෙන් ඇවිදින්

රහසක් කියන්නම්

ආදරේ දෝතින් ගෙනවිත්

ඔබ හට පුදන්නම්

Selengkapnya dari Romesh Sugathapala

Lihat semualogo