menu-iconlogo
huatong
huatong
avatar

Bonda meedum kanduralle..

Samey/Gleb/Natália Hulejováhuatong
🈯u2063u2063🎼_Sangeeth_🎼🈯u2063u2063huatong
Lirik
Rekaman
Uploaded by 🈯️🎼_Sangeeth_🎼🈯️

From 🈯️🎼Pleiades 🎼🈯️

(F)බොඳ මීදුම් කඳුරැල්ලේ

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුලුබිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

(M )සිහින නදී රල රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රාගී

මටත් වාසනා

මටත් වාසනාවන්

🎼🎼🎼🎼🎼🎼🎼

🈯️🎼_Sangeeth_🎼🈯️

🈯️🎼Pleiades 🎼🈯️

(M )සිතක තැවුල් සංසිඳිලා

මිටියාවත මල් ඉසිලා

මල් වරුසා සුවඳ සමය

මටත් වාසනා

මටත් වාසනාවන්

(F )රෑසියන්ගෙ නොනිමි නාද

සැවුල් කොවුල් විහඟ ගීත

අපට ඇරුනු හුදෙකලාව

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

(M)සිහින නදී රල රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රාගී

මටත් වාසනා

මටත් වාසනාවන්

(F)බොඳ මීදුම් කඳුරැල්ලේ

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුලුබිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

🎼🎼🎼🎼🎼🎼🎼

🈯️🎼_Sangeeth_🎼🈯️

🈯️🎼Pleiades 🎼🈯️

(M )මාල හතක් පලඳන්නට

හීන හතක් එලිවන්නට

දොලොස්මහේ පහන් එලිය

මටත් වාසනා

මටත් වාසනාවන්

(F)අනාගතය කිරුලුදරා

දෙපා මුලට වඩිනතුරා

ලවන් පොඟන මියුරු තෙපුල්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්

(M)මටත් වාසනා

(F)හෙටත් වාසනාවන්

(M)මටත් වාසනා

(F)හෙටත් වාසනාවන්

🈯️🎼🎼End🎼🎼🈯️

Uploaded by 🈯️🎼_Sangeeth_🎼🈯️

From 🈯️🎼Pleiades 🎼🈯️

Selengkapnya dari Samey/Gleb/Natália Hulejová

Lihat semualogo
Bonda meedum kanduralle.. oleh Samey/Gleb/Natália Hulejová - Lirik & Cover