menu-iconlogo
huatong
huatong
avatar

Prema vijithaye ❣️ ප්‍රේම විජිතයේ upload by tharanga

shelton muthunamagehuatong
💙༄✿-tharaතරංග-༄✿💙huatong
Lirik
Rekaman
Artist ,shelton muthunamage ❣

Track no 357.2021.09.30❣️

Upload by❣️ tharanga❣️ Acoustic ❣️kom ❣️

*****-----****----****----********

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ

මෝදු වෙලා නිල් ගගන තලාවේ

එනමුදු කිමදෝ අහස බැලූ දා

නුඹ හිනැහෙන්නේ අදුරු වලා මැද

මාව බලන්නට නුඹ එන්නේ නෑ

පුංචි තාරුකා විමානයෙන් බැස

Track no 357.2021.09.30❣️

Upload by❣️ tharanga❣️ Acoustic ❣️kom ❣️

*****-----****----****----********

යන මග එන මග ඔබ හමුවන සද

අලුත් යමක් ඇත ඔබට කියන්නට

යන මග එන මග ඔබ හමුවන සද

අලුත් යමක් ඇත ඔබට කියන්නට

අපේ ආදරේ මුල එය වේ නම්

මගෙ සිත නවති ඔබේ මැදුර ලග

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ

මෝදු වෙලා නිල් ගගන තලාවේ

එනමුදු කිමදෝ අහස බැලූ දා

නුඹ හිනැහෙන්නේ අදුරු වලා මැද

මාව බලන්නට නුඹ එන්නේ නෑ

පුංචි තාරුකා විමානයෙන් බැස

Track no 357.2021.09.30❣️

Upload by❣️ tharanga❣️ Acoustic ❣️kom ❣️

*****-----****----****----********

තුරුලිය ගොමු වල සිහිල පහස විද

ඔබෙ සෙනෙහස් ගග ගලා බසින්නේ

තුරුලිය ගොමු වල සිහිල පහස විද

ඔබෙ සෙනෙහස් ගග ගලා බසින්නේ

මා හද ආදර ඉවුරු තලාවෙන්

මතු කිසි දිනයක සිදී නොයන්නේ

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ

මෝදු වෙලා නිල් ගගන තලාවේ

එනමුදු කිමදෝ අහස බැලූ දා

නුඹ හිනැහෙන්නේ අදුරු වලා මැද

මාව බලන්නට නුඹ එන්නේ නෑ

පුංචි තාරුකා විමානයෙන් බැස

මාව බලන්නට නුඹ එන්නේ නෑ

පුංචි තාරුකා විමානයෙන් බැස

මාව බලන්නට නුඹ එන්නේ නෑ

පුංචි තාරුකා විමානයෙන් බැස

❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

Selengkapnya dari shelton muthunamage

Lihat semualogo