menu-iconlogo
huatong
huatong
avatar

Waaru nagen sitha from දැහැන

shelton muthunamagehuatong
🎀🎯පහලවෙලගෙදරනුවන්🎯🎀huatong
Lirik
Rekaman
From : දැහැන

Song : waaru nagen sitha

Artist : shelton muthunamage

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

arranged by

පහලවෙලගෙදරනුවන්

෴෴෴෴෴෴෴෴෴෴෴

මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු

නිරතුරු දෑසින් මතුවෙන්නේ

මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු

නිරතුරු දෑසින් මතුවෙන්නේ

සිතේ තියෙන දුක නෙතින් දරාගෙන

කවදා සැනසුම් ලැබ ගන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නනේ

arranged by

පහලවෙලගෙදරනුවන්

෴෴෴෴෴෴෴෴෴෴෴

මව්පිය දෑතේ සවි බල සිඳිලා

ජීවිතයේ මේ සැන්දෑ යාමේ

මව්පිය දෑතේ සවි බල සිඳිලා

ජීවිතයේ මේ සැන්දෑ යාමේ

සුහුඹුල් දෑතට වරම් ලැබින්

පෙරුමන් පුරනා සංසාරේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

වාරු නැගෙන් සිත වීරිය එන්නට

අතුරෙහි යනෙනා ගමනේ

හීන් සීරුවෙ පහල බසින් පුත

ගොම්මං අඳුරයි මග එන්නේ

thanx for choosing this song

Selengkapnya dari shelton muthunamage

Lihat semualogo