menu-iconlogo
huatong
huatong
siyumini-opayangi-song-upload-by-wprasad-priyadarshana-cover-image

තාත්තයි අපේ ජීවිතේ Song upload by w.prasad priyadarshana

Siyumini Opayangihuatong
🌊☄️🅿️🇷‌🇦‌🇸‌🇦‌🇩‌💙🖤⃝🇱🇰huatong
Lirik
Rekaman

කතා වෙනවා ඇහුනා අමිමේ,, ඇයි මේ තවමත් තරහා ගන්නේ,,,,,,,

නුබයි ඒ වග හොදින් දන්නේ,,,,, ඒපා වැඩිපුර කාසී අමීමේ, ,, //

කවදා කොතැනක පවක් කෙරැවද කරැමයක් මේ ජීවිතේ,,,,

නුබේ හදවත හුගක් රිදුනද නොදනිමි මං කාරණේ.

ඉතින් අවසර දෙන්න අමිමේ වටහා දෙන්නමි ජීවිතේ,,,,,

මගේ හිතලග සීටියේ සවියට සෙවණැල්ල අද නෑ වගේ,,,,

නුබේ සෙනෙහස කොතෙක් ලැබුණිද. අගය දැනෙනවා පිතු සෙනේ ,,,,,,

ඉතින් වැඩිපුර වන්දි මොකටද තාත්තයි අපේ ජිවිතේ.

කතා වෙනවා ඇහුනා අමිමේ,, ඇයි මේ තවමත් තරහා ගන්නේ,,,,,,,

නුබයි ඒ වග හොදින් දන්නේ,,,,, ඒපා වැඩිපුර කාසී අමීමේ, ,, //

ᴠͥɪͣᴘͫ ⃝?️?‌?‌සාද්? ?⃝?࿐ ?⃝

Selengkapnya dari Siyumini Opayangi

Lihat semualogo