Ran Muduwaka (රන් මුදුවක) - Supun Perera Yasas Medagedara
අප්ලෝඩ් කරේ SITHUM ThripleSMusic
#129th Track
Lyrics
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ
තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ
__________________
-Music-
අප්ලෝඩ් කරේ SITHUM ThripleSMusic
__________________
දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගෙ දෝ...තට ගන්නම් සෙනහෙන්
ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ වීලා
අපි ආදරයෙන් ඉමු ලංවීලා
__________________
-Music-
අප්ලෝඩ් කරේ SITHUM ThripleSMusic
__________________
නෙතු පාරා ගලනා කදුලැල්
මා දෑතින් පිසආ සනසා
හද දවනා... රිදෙනා මතකෙන්
නුඹ මුදවා රැකගමි සැම..දා
ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා...
අපි ආදරයෙන් ඉමු ලංවීලා
Music flw SITHUM : for more tracks
රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ
තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ
____අප්ලෝඩ් කරේ SITHUM ThripleSMusic ____