menu-iconlogo
huatong
huatong
avatar

iwasima dan awasanai

Susan Hettiarachchihuatong
🇱🇰💂♀️SAම්පTH♀️💂🇱🇰huatong
Lirik
Rekaman
♨️♨️♨️සම්පත් uplord♨️♨️♨️37

රණවිරු

☯️HARSH

හෝ..හෝ..හොහෝ.. හෝ..හෝ...හොහෝ....

ඉවසීම දැන් අවසානයි..

රැවටීම මගෙ තේමාවයි..

කවදාහරි ඔබට තේරෙයි...

බොරු ප්‍රේමයට ස්තූති..

ජීවිතේ වට්ටලා.. සතුටුනම් හිත පුරා..

දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා...

ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා..

අවංක වූ නිසා පරාද වී ගියා...

♨️♨️♨️සම්පත් uplord♨️♨️♨️37

රණවිරු

☯️HARSH

හෝ...හෝ...හොහෝ...හෝ..හෝ..හොහෝ.....

ඉතුරුයි මගේ ජීවිතේ තාම...

මගතොටදි හමුවේවී හැමදාම...

කල පව් ගෙවා ගන්න බැරිවාම...

ආපහු සොයා එන්නෙපා මාව...

ජීවිතේ වට්ටලා..සතුටුනම් හිතපුරා..

දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා..

ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා...

අවංක වූ නිසා පරාද වී ගියා..

♨️♨️♨️සම්පත් uplord♨️♨️♨️37

රණවිරු

☯️HARSH

හෝ...හෝ..හොහෝ..හෝ..හෝ..හොහෝ.....

සොඳුරුයි ඔබේ බොරු මවා පෑම...

අඳුරුයි මගේ පුංචි හීනේම...

බොරුවෙන් දිනාගත්ත හැමදේම...

රැකපන් ඉතින් නුඹගෙ පණ සේම...

ජීවිතේ වට්ටලා..සතුටුනම් හිතපුරා...

දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා..

ඉවසීම දැන් අවසානයි...

රැවටීම මගෙ තේමාවයි..

කවදාහරි ඔබට තේරෙයි..

බොරු ප්‍රේමයට ස්තූති..

ජීවිතේ වට්ටලා සතුටුනම් හිතපුරා..

දෙවියනේ ඔබ කොහේ ඉන්නවාදෝ බලා...

ආදරේ කියා ඔබ සෙල්ලමක් කලා..

අවංක වූ නිසා පරාද වී ගියා...

ආදරෙයි කියා ඔබ සෙල්ලමක් කලා

අවංක වූ නිසා..පරාද වී ගියා

♨️♨️♨️සම්පත් uplord♨️♨️♨️37

රණවිරු

☯️HARSH

ස්තුතිය ♨️♨️♨️

Selengkapnya dari Susan Hettiarachchi

Lihat semualogo