menu-iconlogo
huatong
huatong
tharindu-damsara-antharawai-cover-image

Antharawai

Tharindu Damsarahuatong
missdasiey60huatong
Lirik
Rekaman
ප්රේමය නම්

ආදරේ කටු කම්බි ඇතිරුණු

ගෑනුන්ට වැරදිච්ච තැන්මය

ඉතිං එහෙනම්

"අන්තරාවයි" කියලා ගහමුද

කෝකටත් රතු රෝස මල්වල

ගෑනු ඉර හඳ තාරකා කළ

පිරිමි ඇති ලොව කට්ට කළුවර

සඳෙන් දෑතම අහක් කරගමි

කවි ලියා යමි, එහෙම තැන්වල

කවි ලියා යමි, එහෙම තැන්වල

තවම මන්ද්රිලා නෙලයි පලවැල

කුවේණිලා ඇති වන්දි නඩුවල

ආදරේ වැරදුණේ කොහොමත්

ගෑනු බිම්මල් වෙච්චි බිම්වල

ගෑනු බිම්මල් වෙච්චි බිම්වල

ප්රේමය නම්

ආදරේ කටු කම්බි ඇතිරුණු

ගෑනුන්ට වැරදිච්ච තැන්මය

ඉතිං එහෙනම්

"අන්තරාවයි" කියලා ගහමුද

කෝකටත් රතු රෝස මල්වල

Selengkapnya dari Tharindu Damsara

Lihat semualogo