QQ11414  
Part 01 Male Singer 
Part 02 Female Singer 
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ 
මධුරස වෑහෙනා.... 
ආදර නැකත ළඟා වේ.... 
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ 
දෙතොලග ගී සැලේ.... 
මී වද සුවඳ සදා දේ.... 
 Music  
පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ 
පිනි වරුසා වේවා.... 
පෙම් කතරේදී දෑස නිවාලන, අවාරයේ ආ 
පිනි වරුසා වේවා.... 
ඒ පෙම් කතරේ, මා එන අතරේ 
තනි තරුවක් සේ පා වේවා.... 
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ 
මධුරස වෑහෙනා.... 
ආදර නැකත ළඟා වේ.... 
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ 
දෙතොලග ගී සැලේ.... 
මී වද සුවඳ සදා දේ.... 
 Music  
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ 
මැකී නොයේවා, සදාතනික වේවා.... 
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ 
මැකී නොයේවා, සදාතනික වේවා.... 
සසරෙන් සසරේ, එන්නෙමි මිහිරේ 
ධීවරියක් සේ මා එනවා.... 
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ 
මධුරස වෑහෙනා.... 
ආදර නැකත ළඟා වේ.... 
නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ 
දෙතොලග ගී සැලේ.... 
මී වද සුවඳ සදා දේ.... 
ආදර නැකත ළඟා වේ.... 
මී වද සුවඳ සදා දේ.... 
 QQ11414