menu-iconlogo
huatong
huatong
avatar

sarayatiyen api* new live

Vijaya Kumarathunga/Chandraleka Pererahuatong
🕉️🅾️🅼🕉𝓢𝓱𝓪𝓷☬🤴huatong
Lirik
Rekaman
M.සැරයටියෙන් අපි යනෙන තුරා

M.සංසාරේ අපි එකට ඉමූ

M.සංසාරෙන් අපි සමුගන්නාදා

M.ඒ ගමනත් අපි එකට යමු

F.සැරයටියෙන් අපි යනෙන තුරා

F.සංසාරේ අපි එකට ඉමූ

F.සංසාරෙන් අපි සමුගන්නාදා

F.ඒ ගමනත් අපි එකට යමු

M.ජීවන මං පෙත මලින් සැදී ගීය

M.යුගයක නොව ඔබ හමු වූයේ

M.කටු කොහොලින් පිරි කලල් දියේ මා

M.තනිව මියෙද්දිය හමුවූයේ...

F.මින් මතු මංපෙත මලින් සදන්නෙමි

F.ළතැවුල් සෝ ගී නෑසෙන සේ

F.පමනක් නොව මේ සංසාරේ

F.උපදින වුව මතු සංසාරේ...

M.මතු සංසාරේ මා හුරුබුහුටිව

M.පෙම් කරන කල එලඹෙනදා

M.කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්

M.පතනෙමි සසරින් නික්මෙනදා

F.සංසිදුවා සිතු පහන් කරන්නෙමි

F.මේ පෙම කුළුදුල් පෙමය සිතා

F.එන්නෙමි පසුපස සංසාරේ

F.කැපවෙමි ඔබ සිතු ගැනම සිතා

M.සැරයටියෙන් අපි යනෙන තුරා

M.සංසාරේ අපි එකට ඉමූ

M.F.සංසාරෙන් අපි සමුගන්නාදා

M.F.ඒ ගමනත් අපි එකට යමු

Selengkapnya dari Vijaya Kumarathunga/Chandraleka Perera

Lihat semualogo

Kamu Mungkin Menyukai