menu-iconlogo
huatong
huatong
abhisheka-wimalaweera-nethra-u200d-cover-image

Nethra.. 🔰 නේත්u200dරා..

Abhisheka Wimalaweerahuatong
⚔️ʟᴇɢᴇɴᴅ🔰𝗣𝗔𝗪𝗔𝗡_𝗗⚔️huatong
Testi
Registrazioni
🔰🔰🔰

නේත්‍රා රැළි හංග ගන්නට

ගැල්වූ සායම් දියර ඇත්නම්...

🎵🎶🎵🎶🎵🎶

කුසේ ගින්දර නිවන බත් පත

පිළුණු වී ළඟ තියෙනවා නම්...

🎵🎶🎵🎶🎵🎶

තුනට හතරට නැව්ව මගෙ රුව

පසුම්බියෙ තනි රකිනවානම්...

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්...

🎵🎶🎵🎶🎵🎶🎵🎶

පැළුණු දෙතොලග හිනා කඳුලක්

හොයාගන්නට බැරිම වෙයි නම්

නාලගිරි මත් වෙලා ඇවිදින්

ඇන්ද සලකුණු පිටේ ඇත්නම්

🎵🎶🎵🎶

දැනුණු නින්දා දුකම හින්දා

මැරුණු බව සිවිලිම කියයි නම්

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්....

🎵🎶🎵🎶🎵🎶

හ්ම්.. ම්ම්.. ම් ම් ම්...

හ්ම්..ම්ම්.. ම් ම් ම් ම්...

ගල්වලේ වැඩ කරපු දවසක

කැඩුණු සුලැඟිලි කොටය ඇත්නම්

ඇදුම එනවට හදිස්සියකදි

ගන්න පෙති ටික හම්බුනානම්

මගදී අහුලපු වෙරළු සියඹලා

ඉනේ පැත්තක තියෙනවා නම්

ස්තිරයි ඔය නිදා ඉන්නේ

මගේ අම්මා තමයි එහෙනම්....

🔰🔰🔰

Track by - ⚔️ʟᴇɢᴇɴᴅ🔰𝗣𝗔𝗪𝗔𝗡_𝗗⚔️

No - 06

Altro da Abhisheka Wimalaweera

Guarda Tuttologo

Potrebbe piacerti