menu-iconlogo
huatong
huatong
avatar

Ma Eda Dasin Sanaha මා එදා දැසින් සනහා

Anjaleen Gunathilakahuatong
ca20165huatong
Testi
Registrazioni
...ගායනය:ඇන්ජලින් ගුණතිලක...

මා එදා....

දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා

අද එනවැයි, ඔබ දිව්රා ගියා

මා එදා.....

දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා

අද එනවැයි, ඔබ දිව්රා ගියා

MUSIC

මන් දැන් ඉන්නේ ආසා ගීතේ කොඳුරා

රන්වන් රන් රේඛා මැද සීනේ සඟවා

වාසනා මල් නෙලා, කීවදේ ගැන සිතා

නාවේ ඇයි නාවේ ආදරී සොයා

වාසනා මල් නෙලා, කීවදේ ගැන සිතා

නාවේ ඇයි නාවේ ආදරී සොයා

මා එදා.....

දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා

අද එනවැයි, ඔබ දිව්රා ගියා

MUSIC

එක්වන් වීලා පහනේ රහසක් සඟවා

යන්තම්වත් මා නෑ ඔබ ගාවින් ඉඳලා

දෑත දී ලංවෙලා, ආයේ දැන් තනිවුනා

නාවේ ඇයි නාවේ ආදරී සොයා

දෑත දී ලංවෙලා, ආයේ දැන් තනිවුනා

නාවේ ඇයි නාවේ ආදරී සොයා

මා එදා....

දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා

අද එනවැයි, ඔබ දිව්රා ගියා

මා එදා...

දෑසින් සනහා, ඔබ දුන් කැල්මන් හද රැඳුනා

අද එනවැයි, ඔබ දිව්රා ගියා

Altro da Anjaleen Gunathilaka

Guarda Tuttologo

Potrebbe piacerti

Ma Eda Dasin Sanaha මා එදා දැසින් සනහා di Anjaleen Gunathilaka - Testi e Cover