menu-iconlogo
huatong
huatong
avatar

Mal Hina Naganna

Anjaleen Gunathilakahuatong
bazabazucahuatong
Testi
Registrazioni
හා

හා

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

ආදරේ

ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ

ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ

මහද ඔබට මධුර තතකි මිහිරිය මුදු ජිවිතේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

ආදරේ

බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි

බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි

මහද විමන ඔබට පහන කරමි අදුරැ ජිවිතේ...

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

ආදරේ

පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කථා

පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කථා

අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ...

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

මල් හිනා නගන්න සුසුදු ආදරේ

ළං වුනා වසන්ත කාලේ ජීවයේ

ආදරේ

Altro da Anjaleen Gunathilaka

Guarda Tuttologo
Mal Hina Naganna di Anjaleen Gunathilaka - Testi e Cover