menu-iconlogo
huatong
huatong
anjaleen-gunathilaka-situ-madure-ho-cover-image

Situ madure ho

Anjaleen Gunathilakahuatong
🦁KamalDeshapriya❥🇱🇰huatong
Testi
Registrazioni
සිටු මැදුරේ හෝ ........

ගායනය : ඇන්ජලීන් ගුණතිලක

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷 Uploaded By Kamal Deshapriya 🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ

ඈත බවේ හෝ මා ඔහු හමුවී තිබුනා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷 Uploaded By Kamal Deshapriya 🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

මංපෙත අහුරා ඉන්න එපා

ආ මග මල්පෙති සලනු ඇරා

දුක් පීඩාවන් දෙන්න එපා

දෙදෙනා හමුකොට තබනු හැරා

කවදා හෝ.... මා ඔහු හමුවී තිබුනා

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷 Uploaded By Kamal Deshapriya 🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

අන් සරණක් නෑ ඔබෙන් හැරා

ඔබමය පිළිබද සිත් ඇත්තේ

එක්වන්නට නම් එක මත්තේ

යමු යලි ඉපදෙන රට පැත්තේ

කවදා හෝ.... දෙදෙනා හමුවී තිබුනා

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

සිටු මැදුරේ හෝ පුංචි පැලේ හෝ

ඈත බවේ හෝ මා ඔබ හමුවී තිබුනා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

හමුවී..දෙඩුවා..හිනැහි.. හැඩුවා..

🌷*¨`*•👉 සිංහ නාද 👈•*¨`🌷

🌷 Uploaded By Kamal Deshapriya 🌷

*•.•**•.•*💝💝💝*•.•**•.•*

Altro da Anjaleen Gunathilaka

Guarda Tuttologo