menu-iconlogo
huatong
huatong
avatar

Kawada ho sasara kathara

Anjaleen Gunathilakehuatong
☘️🎻Ranga🎻☘️🇱🇰huatong
Testi
Registrazioni
(F)කවදා හෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාව්වේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

කවදා හෝ සසර කතර අතරමගකදී

#*** ගීතය උඩුගත කරන්නෙ**# විකසිත රංග ***#

(M)මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න

මිදුලෙ හි ඇති ආලෝකය නිවසට එන්න

සොඳුර ඔබේ දෑතට මගෙ දෑතම මෙන්න

මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ

මිදී දුකින් රස බලන්න සිතමි ජීවිතේ

රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ

අඳුරු ජීවිතේ....

(M)කවදා හෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

කවදා හෝ සසර කතර අතරමගකදී

(F)පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ

පවසනු බැරිනම් ඉදිරියෙ කරුණු ඔබෙ හිතේ

මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ

දුකයි සැපයි ජයයි පරජය හැම මැද්දෙන්

දුකයි සැපයි ජයයි පරජය හැම මැද්දෙන්

ඔබෙයි මගෙයි අඳුරු ලොවට සද පායද්දෙන්

සඳ පායද්දෙන්

M/Fකවදා හෝ සසර කතර අතරමගකදී

දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී...

එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවේ

කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ...

කවදා හෝ සසර කතර අතරමගකදී

Altro da Anjaleen Gunathilake

Guarda Tuttologo
Kawada ho sasara kathara di Anjaleen Gunathilake - Testi e Cover