menu-iconlogo
huatong
huatong
avatar

Sudu Ammiya, සුදු අම්මියා, upload by KAMAL

anushka udanahuatong
KAMAL,,,,,,,,huatong
Testi
Registrazioni
එක හිතක් නැති බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මා බූරුවෙකි රත්තරන්

ඔබ රන් කදක් ඉස්තරම්

දුන්නේම මට දුක් ගොඩක්

පෙරෙනවා හොටු පවා

මට ඇඩෙනවා රත්තරන්

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා...

ඔය සුදු දෑතින් පාප්ප

අරගෙන ගාන්න සුදු නෝනා...

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා...

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු අම්මියා..

Music

Singing _ Anushka Udana ( wasthi )

U P L O A D By -KAMAL,,_________""

භවයෙන් භවේ වෙන් කලත් දෙවිවරු

පෙම් කෙරුවෙ පිස්සෙක් වගේ නිරතුරු

ඔබ නොමැතිනම් මැට්ටියේ මින් මතූ

ලොරියකට යටවී කරගමි අනතුරූ

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා...

ඔය සුදු දෑතින් පාප්ප

අරගෙන ගාන්න සුදු නෝනා...

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා..,

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු අම්මියා..,

Music

ගායනය _ අනුෂ්ක උදාන( වස්ති)

අප්ලෝඩ් by KAMAL,,___________,,

එක හිතක් නැති බවත්

ඔබ නොලැබෙනා බව දැනත්

මියැදුනා පෙම නිසා

මා බූරුවෙකි රත්තරන්

ඔබ රන් කදක් ඉස්තරම්

දුන්නේම මට දුක් ගොඩක්

පෙරෙනවා හොටු පවා

මට ඇඩෙනවා රත්තරන්

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා...

ඔය සුදු දෑතින් පාප්ප

අරගෙන ගාන්න සුදු නෝනා...

මා මළදවසට ගම වටේ තියන තාප්ප පුරා...

ඔය සුදු දෑතින් පාප්ප අරගෙන

ගාන්න සුදු අම්මියා...

Singing _ Anushka Udana

U P L O a D By -KAMAL,,__________,,

?Thank you?

Altro da anushka udana

Guarda Tuttologo
Sudu Ammiya, සුදු අම්මියා, upload by KAMAL di anushka udana - Testi e Cover