menu-iconlogo
huatong
huatong
avatar

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා

artist/s HR Jothipalahuatong
💕💕💪ѕαикα🇱🇰ꪜ𝓲𝘴ꪑ𝓲𝘬ꪖ💪❤❤huatong
Testi
Registrazioni
;;;kopi;;;;;kade;;;;;

ඕම් ම් ම්ම්...ම්... ම් ම්... ම්. ...

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා

නිවී යාවිදෝ සුපෙම් මල් හිනා

හැඟුම් මාවතේ රුවන් ආකරේ

ඔබේ ආදරේ නැවුම් කල්පනා

දයාබර කුමාරි

;;;;;kopi;;;;kade;;;;;

තුරුළ් වී බැඳීලා පුංචි පැල්පතේ

පැතූ ඒ වසත්තේ අනන්තේ ද වේ

තුරුළ් වී බැඳීලා පුංචි පැල්පතේ

පැතූ ඒ වසත්තේ අනන්තේ ද වේ

සුසුම් සාගරේදී රුවල් ඔරු බිඳී

අනාතේ ඇදේ

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා

නිවී යාවිදෝ සුපෙම් මල් හිනා

දයාබර කුමාරී

;;;;kopi;;;kade;;;;;;;

බෙදී තරු දැවීලා

සීතල නොදේවී

සඳේ රැස් පවා

සීතල නොදේවී

සඳේ රැස් පවා

ආසිරි පතා මා

ඔබෙන් සමුගමී සදා වෙන්වෙමී

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා

නිවී යාවිදෝ සුපෙම් මල් හිනා

හැඟුම් මාවතේ රුවන් ආකරේ

ඔබේ ආදරේ නැවුම් කල්පනා

දයාබර කුමාරී

Artist/s HR Jothipala

Altro da artist/s HR Jothipala

Guarda Tuttologo