සීතල සුළග හමයි..
තරුවක් අහසෙ දිලෙයි..
සෙනෙහස දෝරෙ ගලයි..
සමිදුන් මා ලගමයි..
සීතල සුළග හමයි..
තරුවක් අහසෙ දිලෙයි..
සෙනෙහස දෝරෙ ගලයි..
සමිදුන් මා ලගමයි....
Music
දුර අතීතයේ දවසක්..
ගවලෙනකදි බිලිඳු හඬක්
අදුර නසා දිලුණා තරුවක්
සාමයෙ කුමරුන් අවා...
සීතල සුළග හමයි..
තරුවක් අහසෙ දිලෙයි..
සෙනෙහස දෝරෙ ගලයි..
සමිදුන් මා ලගමයි...
Music
දුක දරලා මේ ලොව වෙනුවෙන්..
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්..
කඳුලු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේ සදා...
Music
සාද කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සමයේ...
සොයා ගිහින් දෑසක පිරි කදුලැල්
පිසලමු සමිදු ලෙසින්....
සීතල සුළග හමයි
තරුවක් අහසෙ දිලෙයි..
සෙනෙහස දෝරෙ ගලයි..
සමිදුන් මා ලගමයි..
සෙනෙහස දෝරෙ ගලයි
සමිදුන් මා ලගමයි..
සෙනෙහස දෝරෙ ගලයි..
ජේසුනි මා ලගමයි..
ජේසුනි ඔබ ලගමයි..
සමිදුන් මා ලගමයි..
Aakash Noval Production