සරා සිහින රහසේ.. දිවුරා කියා...
සිතේ කදුළු පහසේ.. මැවුනා සිනා
ඔහේ ඇවිද හා මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගිය දා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ.. දිවුරා කියා..
සිත කදුලැල්ලෙහි තවරා
කළුවර රසකර වින්දා
සද සෙවනැල්ලක හැන්ගී
මගෙ ඇස් තනිකර තෙමුනා
එසේ කදුලු ගැලු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ...
සරා සිහින රහසේ.. දිවුරා කියා
සිතේ කදුළු පහසේ.. මැවුනා සිනා
ඔහේ ඇවිද හා මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගිය දා..
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ.. දිවුරා කියා
Music
තනි අතකින් හඩ දෙදරා
හරි ආදරයක් හින්දා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයද හැඩුවා
එසේ කදුලු ගැයු ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ...
සරා සිහින රහසේ.. දිවුරා කියා...
සිතේ කදුළු පහසේ.. මැවුනා සිනා
ඔහේ ඇවිද හා මා...
හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගිය දා
හුන් තැන තාමත් රැදිලා
සරා සිහින රහසේ.. දිවුරා කියා..
Aakash Noval Production