menu-iconlogo
huatong
huatong
avatar

Mewalam Mokatada

Chandana Liyanaarachchihuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Testi
Registrazioni
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

මෙවලම්..මොකටද මෙතරම්..

පැලදුවෙ..සමනලියේ..

උස් අඩි..පාවහන් යුගල..

යයි විසිවී..ලොල්ලේ..

මල් පෙති වල..පාට ගෑවෙ..

ඇයි සියුමැලි..දෙතොලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

දෙදරා ගිය..ආදරයේ..

තහංචි බැමි..පවුරූ..

රෝස මලක..සගවාගෙන..

රොන් ගෙන යති..බඹරූ..

හඩන්න මට..ඉඩ දුන්නට..

නලියන නෙත්..කවුලූ..

කඳුළු බිංදු..මේ හැටි ඇයි..

මට විතරක්..නපුරූ..

මෙවලම්..මොකටද මෙතරම්..

පැලදුවෙ..සමනලියේ..

උස් අඩි..පාවහන් යුගල..

යයි විසිවී..ලොල්ලේ..

මල් පෙති වල..පාට ගෑවෙ..

ඇයි සියුමැලි..දෙතොලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ඉකි බිදිනා..රෑ තුන් යම..

සිත් මල..අඩ නින්දේ..

සද මඩලට..තරු යායට..

නොදැනයි අත..වැනුවේ..

උගත මනා..ශිල්පය..

රැක ගත්තට..පෙම්වතියේ..

නුබෙ අතිනුයි..නිර්මල පෙම්..

යහන බිදී..වැටුනේ..

මෙවලම්..මොකටද මෙතරම්..

පැලදුවෙ..සමනලියේ..

උස් අඩි..පාවහන් යුගල..

යයි විසිවී..ලොල්ලේ..

මල් පෙති වල..පාට ගෑවෙ..

ඇයි සියුමැලි..දෙතොලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

කොළඹ ගිහින්..ඉගෙන ගත්තෙ..

ඕවද මගෙ..කෙල්ලේ..

Altro da Chandana Liyanaarachchi

Guarda Tuttologo
Mewalam Mokatada di Chandana Liyanaarachchi - Testi e Cover