menu-iconlogo
huatong
huatong
avatar

Sada Kumari Mage Manali

Chandana Liyanaarachchihuatong
🦁~ගයාන්👼Sanjeewa~❥🇱🇰huatong
Testi
Registrazioni
සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

ගායනය: චන්දන ලියනාරච්චි

සද කුමාරි..මගෙ මනාලි..

තරු වරල..උනා දමාවි..

රෑ කවුලු..දොරෙන් එබේවි..

මට එන්න..කියා කියාවි..

සද කුමාරි..මගෙ මනාලි..

සද කුමාරි..මගෙ මනාලි..

තරු වරල..උනා දමාවි..

රෑ කවුලු..දොරෙන් එබේවි..

මට එන්න..කියා කියාවි..

සද කුමාරි..මගෙ මනාලි..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

මම කවුලුව..හැර තාබාවි..

ඈ සේල..පලස එලාවි..

පිණි බිංදු..බිමට වැටේවි..

මුතු මැණික්..වගේ පෙනේවි..

සද කුමාරි..මගෙ මනාලි..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

කලු වලාකුලක්..ඇදේවි..

සද මුහුණ..මුවා කරාවි..

මට හොදටම..දුක හිතේවි..

රෑ එලි වෙනකම්..හඩාවි..

සද කුමාරි..මගෙ මනාලි..

සද කුමාරි..මගෙ මනාලි..

තරු වරල..උනා දමාවි..

රෑ කවුලු..දොරෙන් එබේවි..

මට එන්න..කියා කියාවි..

සද කුමාරි..මගෙ මනාලි..

සද කුමාරි..මගෙ මනාලි..

තරු වරල..උනා දමාවි..

රෑ කවුලු..දොරෙන් එබේවි..

මට එන්න..කියා කියාවි..

සද කුමාරි..මගෙ මනාලි..

සිංහ නාද වෙතින් පිදෙන තිලිණයකි

Altro da Chandana Liyanaarachchi

Guarda Tuttologo