menu-iconlogo
huatong
huatong
avatar

Apasu yannata Para Kiyanawada

Chandrasena Hettiarachchihuatong
Rogers1144huatong
Testi
Registrazioni
ආපසු යන්නට

Chandrasena Hettiarachchi

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

ආයෙත් දවසක අප හමුවන්නට

කළ පිං මදිද සිතෙයි..

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

දැන් සමුගන්න ළඟයි

යොදුන් ගණන් දුර ආවේthe පසුකර

මල් මාවතක නොවෙයි..

ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ

ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

ආයෙත් දවසක අප හමුවන්නට

කළ පිං මදිද සිතෙයි..

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

දැන් සමුගන්න ළඟයි

කල්ප කාලයක් පෙරුම් පිරුවේ

හෙට සමුගන්න නොවෙයි..

ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ

ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

ආයෙත් දවසක අප හමුවන්නට

කළ පිං මදිද සිතෙයි..

ආපසු යන්නට පාර කියනවද

දැන් සමුගන්න ළඟයි...

Singer : Chandrasena Hettiarachchi

Lyrics : Hesala Gunatilake

Music : Stanley M Fernando

Altro da Chandrasena Hettiarachchi

Guarda Tuttologo