menu-iconlogo
huatong
huatong
costamaliya-jackson-michael-cover-image

Jackson Michael

Costa/MALIYAhuatong
mystickkorchid8387huatong
Testi
Registrazioni
ඔතලා වික්කෙ මං මකලා sela bulk medical

ජාවාරම් නෑ මේව ethical

වස විස බන් chemical

හංගන් මන් ඩිකියෙ අපෙ බන් vehical

කූර දිගයි වගෙ rifel

ආවා රෝද දෙකෙ cycle

නටනව වගෙ jackson මං michael

එයි

Basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම

ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම

මිරිඟුව පස්සෙන් මං දිව්වෙ මේ සල්ලි සෙල්ලම

ආසයි මං කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

යන්නෙ දැන් vaccation බාලි

නහයට ගැහුවම charlie

වගෙ මං mohommad ali

පස්සෙන් මං යන්නෙ බන් හොයන් වලි

පස්සෙම හොයන් මං යන්නෙ බන් වලි

Vitamin C වගෙ හැපුව මං mollie

Captain cricket උඹ විරාත් කෝලි

මහෙන්ද්ර මං singh මචං දෝනි

Singh මචං දෝනි මං ගහන්නෙ ඕමි

ආසම බත් no macaroni

දාල මං දත් montana toni

ඕනෙ සල්ලි පුරවල බන් ගෝනි

කඩ්ඩෙන් නන් p සිංහලෙන්

Uncle ඕනෙ මට ඔයාගෙ දෝනි

ආසම පස්සෙන් එයා p

Just like a horse just like a phony

Ask your * she now

දක්කනේ දෙන්නම අහසට පෝලින්

අත් දෙක ආසම කරන්ඩ rollin'

වැදිල නැත්තං bro මට ෆුල් boaring

ආකාස ගඟුලෙ දැන් කොල්ල බන් scrolling

පීනන්නෙ මං වගෙ julian bolling

පීනන්නෙ මං වගෙ julian bolling

මං වගෙ මං වාගෙ එකෙක් නෑ කොහෙවත්

දැක්කොත් නන් ඒ මචං හොල්මනක්

පස්සෙන් නෑ එන්නෙ මං වෙස් වලන්

මෝහිනි වගෙ නෑ කෙස් මට

හැංගුව බොඩිය පස් යට

චැසිය හැංගුව ගස් යට

මචං මේ beat එක යවපන් පස්සට

වික්කෙ මන් මකලා sela bulk medical

ජාවාරම් නෑ මේව ethical

වස විස බන් chemical

හන්ගන් මං ඩිකියෙ අපෙ බන් vehical

කූර දිගය් වගෙ rifel

ආවා රෝද දෙකෙ cycle

නටනව වගෙ jackson මං michael

Basic salary ම බඩු ඉස්සර rent එක ගෙව්වම

ඉතුරු allowance ටිකත් බඩු අපෙ කොල්ලන්ට පෙව්වම

මිරින්ගුව පස්සෙන් මං දිව්වෙ මේ සල්ලි සෙල්ලම

ආසයි මං කන්ඩ මාලු කොහෙද මීගමු ලෙල්ලම

එක කෙල්ලට ocd අනිත් කෙල්ලට add

උදෙ ඉන්දන් රෑ වෙනකන් ඔතාගෙන ඉන්නෙ මන් ආසම thc

මලිය කරේ බෝඩරෙ phd

Hood superstar certified G's

මගෙ යාලුවො kings of cmb

Rest in peace king capital D

වක්කරන්නෙ පෝසිලෙන් කපල ගන්නෙ seal

පස් කරනව පොළවට ආවොත් දාන්ඩ scene

අපෙ කොල්ලො එළකිරි නෑ loading free

ඕනෙ දෙයක් ඕනෙ තරම් load කරන්ඩ G

පිලියන්දල lean හැදුවෙ දාල D

බත් කන්ව වගෙ pop කරන්නෙ E

Witaln මොන resting

Feeling shut down කොල්ල කෙලින්

Feeling shut down කොල්ල කෙලින්

Feeling shut down අපෙ කොල්ලො up town

බලපන් මගෙ bust down

බලපන් මගෙ හම brown

පරනයි අඩො මගෙ crown

Move කරන්නෙ අපි pownds

එලියට එද්දි හන්ද රවුම්

හොයා ගන්න figures රවුම්

අපෙ කොල්ලන්ට කතා හදන පව්

දන්නවනෙ its al about tye riches bruh

ගහන එකක් ගහපන් හොයන එකක් හොයපන්

මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

ගහන එකක් ගහපන් හොයන දෙයක් හොයපන් මොනා කරත් පනපිටින් ඉන්දින් bruh

Altro da Costa/MALIYA

Guarda Tuttologo