menu-iconlogo
huatong
huatong
avatar

Mata heenayak wela

Damith Asankahuatong
rt.1box692huatong
Testi
Registrazioni
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනි නුඔයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනි නුඔයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ

Music

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ

චංචලයි වගේ ඔබේ හීත කොයිද පා වුනේ

රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ

චංචලයි වගේ ඔබේ හීත කොයිද පා වුනේ

අදහන්න බෑ කදුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

Music

තාරුකා වියන් ගොතාලා මාගේ අම්ඹරේ

ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ

තාරුකා වියන් ගොතාලා මාගේ අම්ඹරේ

ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ

අදහන්න බෑ කදුළක්ද ආදරේ

නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා...ආදරේ

සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනි නුඔයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ

සිත තාම දන්නේ නැ මා ඇයිද පෙම්කලේ

සඳ රාජිනි නුඔයි මගේ හද මංදිරේ

සදා වෙනස් නොවේ මගේ ආදරේ

Aakash Noval Production

Altro da Damith Asanka

Guarda Tuttologo