menu-iconlogo
huatong
huatong
denuwan-kaushaka-mathaka-nathi-unu-man-asai-mage-lassana-cover-image

Mathaka Nathi Unu | Man Asai Mage Lassana

Denuwan kaushakahuatong
MaLaN_Silvahuatong
Testi
Registrazioni
£££££££££££££££££

අප්ලෝඩ් කරන්නේ __SanDaRu__

(A) මතක නැති වුනු මගේ ප්‍රේමය

ඔයා තාමත් දන්නෙ නෑලු..

හිත හදාගෙන වචන ගළපන

මං ඔයාගේ පරණ ප්‍රේමෙලු...

(B) හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්..

හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්...

BEAT (මිතුදමට එහා ගිය අවකාශය)

(B) මං ආසයි මගෙ ලස්සන

රෝස මලට හාදු දෙන්නට..

නුඹ ආසද මගෙ ලඟටම

ඇවිල්ල ආදරෙයි කියන්නට...

(A) හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්..

හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්...

BEAT (the next level)

(A) අපි ආගිය තැන් මතකද

ඔයයි මමයි පෙම් කල දවසක..

තුරුලෙ හිදපු පොරොන්දු වුනු

ඒ ලස්සන කතාව මතකද…

(B) මතක නැති වුනු මගේ ප්‍රේමය

ඔයා තාමත් දන්නෙ නෑලු..

හිත හදාගෙන වචන ගළපන

මං ඔයාගේ පරණ ප්‍රේමෙලු...

(A) හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්..

හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්...

(B) හෝ.. හෝ.. හෝ..

ම්.. ම්.. ම්..

හෝ.. හෝ.. හෝ..

ලලල ලල ලා...

££££££££££££££££££

BEAT (the next level)

Altro da Denuwan kaushaka

Guarda Tuttologo