menu-iconlogo
huatong
huatong
avatar

Man ithaliye thani una | Cover

Dhanapala Udawattahuatong
lahiru93huatong
Testi
Registrazioni
සිරකුසා , සිසිලියා දූපතේ කතානියා ..

ජෙනෝවා , මෙසීනා ,

ඔබට මා රැවටුණා..

වෙරෝනා, මරීනා, කර්මෙලා, තෙරේසා

ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා..

කෝමො මං ඉතාලියේ තනි උනා..

.....

මේ ඍතුවේ.. මිලානෝ සීතලයි

ඒ සීතලේ.. ඔයා නෑ හිත පෙලයි

.....

දූමො පල්ලියේ දේව හාස්කම රැසයි

ඇසින් දුටුවනම්, ඔබ උනත් එය සිතයි

එට්නා ගිණි කන්ද ඇවිලුණා..

සිත නිවාගන්න තවම බැරි වුණා ..

.....

පාදොවා මෙත් විලේ.. සේදුවා පව් ජලේ

පාදුවා පල්ලියේ.. අන්තෝනි මුණි දිලේ..

.....

බ්‍රේෂියා නගරයේ.. රෝස කුසුම පල්ලියේ

රෝමෙ වතිකානුවේ සිහින දේවතාවියේ..

ඉතාලියේ පීසා කුලුන හමු වුණා ..

හරිම ලස්සනයිනෙ මම පුදුම වුණා ..

.....

සිරකුසා, සිසිලියා දූපතේ කතානියා ..

ජෙනෝවා, මෙසීනා ,

ඔබට මා රැවටුණා..

වෙරෝනා, මරීනා කර්මෙලා, තෙරේසා

ප්‍රොන්තො මං ඉතාලියේ තනි උනා..

කෝමො මං ඉතාලියේ තනි උනා..

අල්ලෝර මං ඉතාලියේ තනි වුණා ..

චාඕ මං ඉතාලියේ තනි වුණා ..

Altro da Dhanapala Udawatta

Guarda Tuttologo