Upload කිරීම GO family.
by AYUSH
*****************
ගැ :-සඳ ගාවින් තරුවක් රැඳුනා වාගේ
හිතවත් වෙලා..
හැඩිවූ ජීවිත පින්තූරේ සෙනෙහෙන්
වර්ණවත් කලා..
මල නොතලා බඹරෝ
රොන් ගන්නෑ දී වේදනා..
පෙම්වත ඔබෙ ආලේ
වන්දනාවක් සුවපත් වෙනා..
ගලනා ගංගාවෝ..
නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ..
සසරේ එක් වූවෝ..
පි:- ලබනා සන්ද්‍යාවෝ..
සුන්දර කරගන්නෝ..
ඔබවන් පෙම්වතියෝ..
හිමිවූ අය නොවේදෝ...
******************
Upload කිරීම GO family.
by AYUSH
*****************
පි:- චන්දා ඔබ තනි නොකලාසේ
තාරකා පන්තී වෙලා..
මම ඉන්නම් සිනහා දකිමින්
අතපොවනා මානේ සදා..
දෙවියන් මැව්වාදෝ හමුවීදෝ
පෙරුමන් පුරා..
දෙවඟන ඔබේ ආලේ
වන්දනාවක් භවයේ පුරා...
ගැ :- ගලනා ගංගාවෝ..
නිහඬව මුහුදු ගියෝ..
හැබැහින් පෙම් බැන්දෝ..
සසරේ එක් වූවෝ..
පි:- ලබනා සන්ද්‍යාවෝ..
සුන්දර කරගන්නෝ..
ඔබවන් පෙම්වතියෝ..
හිමිවූ අය නොවේදෝ...
ගැ: - හ්ම්ම්ම්ම්ම්ම්ම්........
පි :- හ්ම්ම්ම්ම්ම්ම්..........
THANK U