menu-iconlogo
huatong
huatong
avatar

meewitha piruna

Dinesh Tharangahuatong
🇱🇰🍁🌿🦄HΛЯSHΛЛΛ🦄🌿🍁huatong
Testi
Registrazioni
???? track upload and lyrics arranged by හර්ෂණ from ආරාමය ????

✡✡✡✡ duet = {1} & {2} ✡✡✡✡

{1} ✡ මීවිත පිරුනා මැදියම් රෑ

ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ...

ආරාමය ????

{1} ✡ සියොලඟ තෙමුනා තුරුලට වී

සඳ ගිනිගත්තා උණුසුම් වී...

මතකය පමණයි ඈ මියැදී ....

මේ තනි යහනේ මා තනිවී...

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ...

{1} ✡ මීවිත පිරුනා මැදියම් රෑ

ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ..

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

ආරාමය ????

{2} ✡ වාවනු බෑ හිත ගිනිගත්දී

මට උණුසුම විතරයි ඔබ ඉද්දී

සුදු පාටින් ඇයි ඔබ සැරසී

ඔය නිල්නෙතු නිහඬයි අද පියවී

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ..

{2} ✡ මීවිත පිරුනා මැදියම් රෑ

ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ

නෙතු ළඟ සීතල මැවුනා

කඳුලක්‌ තාලෙට හැලුනා

මා හද හැඬුවා ඔබ දන්නෑ...

Altro da Dinesh Tharanga

Guarda Tuttologo