menu-iconlogo
huatong
huatong
avatar

Susudu Rella Welle Perali

H. R. Jothipala/Anjaleen Gunathilakahuatong
sexyluv755huatong
Testi
Registrazioni
ආ.. අආ.. ආආ.. ඔඕ.. ඔඕ.. ඕ..

ආආ.. ආ.. ආආ.. ඕ.. ඕ.. ඕ..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

යලි යලී..

යලි යලී..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

ම්ම්ම්ම්.. ආආ.. ආආ..

නැගි ආලෝකෙදී

බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා

ආදරේ ලෝකේ අමා

තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය

ඕ.. නැගි ආලෝකෙදී

බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා

ආදරේ ලෝකේ අමා

තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය

හද අරනේ ගී ලසදේ

එන සුවඳ දැනේ යලි යලී

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

යලි යලී..

යලි යලී..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

පියේ පා සිනා දයා

ලගා වී බලන්න ලැබූ වාසනා

ලොව්තුරු චේතනා මනා

පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී

ඕ.. පියේ පා සිනා දයා

ලගා වී බලන්න ලැබූ වාසනාවන්

ලොව්තුරු චේතනා මනා

පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී

අද හදෙහි අත අතෙහි

අද එකට වෙලයි යලි යලී

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

යලි යලී..

යලි යලී..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි

ගීත ගයයි යලි යලී

ම්ම්ම්ම්.. ආආ.. ආආ..

.

..

Altro da H. R. Jothipala/Anjaleen Gunathilaka

Guarda Tuttologo