menu-iconlogo
huatong
huatong
Testi
Registrazioni
Music track by:

Lion First

ගායනය​: හරූන් ලන්ත්‍රා

සහ සුජාතා අත්තනායක​.

පද රචනය​: ශ්‍රී නිහාල් ජයසිංහ​

සංගීතය​: ෂෙල්ටන් ප්‍රේමරත්න​.

හැංගි හොරා චිත්‍රපටයෙන්.(1967)

හංස රාණී ආදරේ

මධාරා පරසතු විලේ

ජීවිතේ මදිරා බොමූ

මගේ සිත උදුරා ගනූ

හංසයානනී ආදරේ

මදාරා පරසතු විලේ

Lion First

ආ.. අ.. අ.. ආ.. අ.. අ.ආ

ආ.. අ.. අ.. ආ.. අ.. අ.ආ

ඉගිල්ලෙන්නට තටු සලා

පියාපත් සවි බල වෙලා

ආ.. අ.. අ.. ආ.. අ.. අ.ආ

ඉගිල්ලෙන්නට තටු සලා

පියාපත් සවි බල වෙලා

අදුරු ආලෝ කය වෙලා

සොදුරු සිහිනය එලිවෙලා..

ආදරේ මල් පල දරයි

දුගී පැල රස මුසු කරයි

ආදරේ මල් පල දරයි

දුගී පැල රස මුසු කරයි

රිදී මිනි මුතු මිල නොවෙයි...

මාලිගය සිත ගිය තැනයි..

හංස රාණී ආදරේ

මධාරා පරසතු විලේ

ජීවිතේ මදිරා බොමූ

මගේ සිත උදුරා ගනූ

හංසයානනී ආදරේ

මධාරා පරසතු විලේ

ජීවිතේ මදිරා බොමූ

මගේ සිත උදුරා ගනූ

හංස රාණී ආදරේ

මදාරා පරසතු විලේ

Lion First

Altro da Haroon Lanthra/Sujatha Attanayake

Guarda Tuttologo

Potrebbe piacerti